Monday, October 13, 2008

අළුත් තීම්

බ්ලොග් එකට අළුත් තීම් දාන්න කියල පටන් ගත්ත. හිතට අල්ලන කීපයක්ම තේරුවා. දාන්න ගියාම කීපයක්ම දාන්න බෑ. Blogger වල සමහර ඒවට bx-code error messages දෙනවා.  අන්තිමට ඔක්කොම අනාගෙන වනාගෙන පරණ තිබුණු එකම දාන්න උනා. දැන් ඉතිං හොඳ එකක් හොයන්න ඕනෑ.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.