මට මේක හම්බ උනෙ යාළුවෙක් ෆේස්බුක් එකේ සමූහයකට එවපු ආරාධනයක් හරහා. ආරාධනය ලැබී තිබුනේ මෙන්න මේ සමූහයට Delete the group "F^^^ Buddism". එහි විස්තරයට දීල තිබුණු ලින්ක් එක හරහා තමයි මේ බුදු දහමට එරෙහිව ගොඩනගන ලද සමූහයට ගියේ. මෙන්න මේ පහලින් තියෙන්නෙ ඒ සමූහයේ විස්තරය ගෙඩි පිටින්ම ඇරගෙන.
"A huge majority of Buddhists are "pure-land" Buddhists. They think they will be whisked away to a karmic wonderland when they die where Nirvana is assured. It is similar to the Christian and Zoroastrian belief in heaven, and is totally fictitious! Try to work for good things in this life, the next one won't show up.
Time wasted meditating, begging for alms from villagers intent on acquiring karma for future lives, chanting phrases which will have no impact on your future, and spreading lies about reincarnation don't help the world but instead make it a worse place. Siddhartha Gautama wasn't a particularly important person, and every moment you spend on one-point meditation is a moment wasted. You will never reach Nirvana and there is no evidence for the existence of karma.
Members." කියෙව්වම මොනවද හිතෙන්නෙ? මේක තනිකරම මඩ ගැහීමක් එහෙම නැත්නම් බුදු දහම විකෘති කිරීමක්.
එතනට ගියාමයි දැක්කේ බුදු දහමට විතරක් නෙවෙයි කතෝලික හා ඉස්ලාම් ආගමටත් මේ ආකාරයේම ආගම විකෘති කරල හදපු සමූහයන් දෙකක් තියෙනවා. ඒත් ඉතිං මම ඒ ආගම් ගැන ඒ හැටි දන්නෙ නෑනෙ. අනික ඉස්ලාම් ආගමට විරුද්ධව තියෙන එකේ හෙන විස්තරයක් තියෙනවා. කතෝලික ආගමේ නම් තියෙන්නේ “ජේසුතුමා බොරුවක්, ආගම වංචාවක් , දෙවියන් සිතිවිල්ලක් පමණක් බව”.
මොන ආගමට උනත් ගරහන එක වැරදියි. මේව කියවන අනිකුත් ආගම් වල ඉන්න අය මේ ගැන පියවර ගනී කියල හිතනවා. අඩුම ගනනේ සමුහයට විරුද්ධව වාර්තා කිරීමක්වත්. ඒත් එවැනි දෙයකට අවශ්‍ය හෙඩින් එකක් නෑ.තියෙන්නෙ පහල තියෙන ටික විතරයි අපට ඉන් එකක් තෝරාගන්න වෙන්නේ.




5 අදහස් දැක්වීම්:
මමත් ඕක රිපෝට් කළා. මොනව වෙයිද දන්නෑ. ඒ විතරක් නෙවෙයි බලන්න කොයි තරම් LTTE Support කාණ්ඩ තියෙනවද කියල. ඒවත් report කරන්න.
ඔව්... පුලුවන්තරම් මේවාගේ දේවල් අපි රිපොට් කරන්න ඕනේ....
මේ තියෙන්නෙ ෆේස්බුක් එකේම අර ශාකුන්තල කියපු LTTE support Group වලට විරුද්ධව පෙළගැසුමක් මේ සමූහය LTTE support Group යාවත්කාලීන කිරීමක් කරනවා http://www.facebook.com/profile.php?id=1420587939&ref=profile#/group.php?gid=2322199822&ref=mf
මොනව උනත් මේ වගේ වැඩ කරන ගොන් හරකුත් ඉන්නවනෙ. :( ආගම් බේදයක් නැතිව පුළුවන් හැම අවස්ථාවකම රිපෝට් කරන එක තමා නුවනට හුරු.
හර්ෂණ කිවුව වගේ ආගම් භේදයක් නැතිව කලොත් හරි.
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.