Sunday, December 28, 2008

අම්මාවරුනේ

මේ පුවත මම දැක්කේ අද රිවිර පුවත්පතේ. උපන් ගමන් බිළිඳුන් දමා යන, මරා දමන කාලයක මෙම ලිපිය තරමක් දුරට හරි වැදගත් වේවි.මීට කලකට ඉහත දරුකමට හදා ගැනීම සඳහා‍ ඕලන්දයට රැගෙන ගිය දරුවන් දැන් තමන්ගේ වැදූ මව සොයා නැවත ලංකාවට පැමිණෙන කතාව - “කිරි සුවඳ” දිගේ සැබෑ මවුන් සොයන ඕලන්දයට ගෙන ගිය ශ්‍රී ලංකා දරුවෝ

මෙය කියවන්න වෙන්නෙ නම් IE වලින් තමා Firefox රිවිර පුවත්පතේ සිංහල අකුරුවලට සහය දක්වන්නේ නෑ.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.