Thursday, January 29, 2009

ලෝක සැමරුම් දින

මෙයින් දින කීයක් ඔබ දන්නවාද?

ජනවාරි

  • ජනවාරි 01 – ලෝක පවුල් දිනය
  • ජනවාරි 01 – ලෝක සාම දිනය ( VI වන පාවුළු පාප්තුමා ස්ථාපිත කරන ලදී)
  • ජනවාරි 06 – ලෝක යුද සරණාගතයන් සඳහා වූ දිනය
  • ජනවාරි 11 – කෙන්යාවේ  සාමය සඳහා වූ ජාත්‍යන්තර දිනය (පසුගියදා කෙන්යාවේ සිදු වූ දරුණු වාර්ගික ගැටුම්වලින් අනතුරුව)
  • ජනවාරි මස තෙවන ඉරිදා – ලෝක ආගමික දිනය (1950 සිට)
  • ජනවාරි 27 – යුදෙව් සමූල ඝාතන සැමරුම් දිනය
  • ජනවාරි 28 – දත්ත ආරක්ෂණ දිනය

පෙබරවාරි

  • පෙබරවාරි 02 – ලෝක තෙත් බිම් දිනය
  • පෙබරවාරි 04 – ලෝක පිළිකා දිනය
  • පෙබරවාරි 14 – ආදරවන්තයින්ගේ දිනය
  • පෙබරවාරි 20 – සමාජ සාධාරණත්වය සඳහා වූ දිනය
  • පෙබරවාරි 21 – මව් භාෂා පිළිබඳ ජාත්‍යන්තර දිනය

මාර්තු

  • මාර්තු 04 – ලිංගික අපයෝජනයට එරෙහි සටන සඳහා වූ දිනය
  • මාර්තු 08 – එක්සත් ජාතීන්ගේ කාන්තා හිමිකම් දිනය හා ජාත්‍යන්තර සාම දිනය
  • මාර්තු 08 – ජාත්‍යන්තර කාන්තා දිනය
  • මාර්තු 15 – පාරිභෝගික අයිතිවාසිකම් සඳහා වූ දිනය
  • මාර්තු 21 – ලෝක නිද්‍රා දිනය
  • මාර්තු 21 – ලෝක වාර්ගික වෙනස්කම් දුරලීමේ දිනය
  • මාර්තු 22 – ලෝක ජල දිනය
  • මාර්තු 23 – ලෝක කාලගුණ දිනය
  • මාර්තු 24 – ලෝක ක්ෂයරෝග දිනය
  • මාර්තු 27 –‍ ලෝක රංගශාලා දිනය 

අප්‍රේල්

  • අප්‍රේල් 04 – බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ දිනය
  • අප්‍රේල් 07 – ලෝක සෞඛ්‍ය දිනය
  • අප්‍රේල් 07 – රුවන්ඩාවේ සමූල ඝාතන සැමරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය
  • අප්‍රේල් 22 – මිහිතල දිනය
  • අප්‍රේල් 25 – ලෝක මැලේරියා දිනය‍
  • අප්‍රේල් 26 – ලෝක බුද්ධිමය දේපළ දිනය
  • අප්‍රේල් 28 – වැඩකරන ජනතාව සැමරීමේ දිනය
  • අප්‍රේල් 29 – ලෝක නර්තන දිනය

මැයි

  • මැයි 01 – ලෝක කම්කරු දිනය
  • මැයි 03 – මාධ්‍ය නිදහස සඳහා වූ ලෝක දිනය‍
  • මැයි 04 – ලෝක ගිනි නිවන භටයින්ගේ දිනය‍
  • මැයි 08 – ලෝක රතුකුරුස හා රතු අඩසඳ දිනය‍
  • මැයි 08-09 – දෙවන ලෝක යුද්ධයෙන් මියගියවුන් සිහිපත් කිරීමේ දිනය
  • මැයි 12 – ලෝක හෙද දිනය‍
  • මැයි 15 – ලෝක පවුල් දිනය
  • මැයි 17 – ලෝක විදුලි සංදේශ දිනය
  • මැයි 22 – ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය
  • මැයි 29 – එක්සත් ජාතීන්ගේ සාම සාධකයින්ගේ දිනය
  • මැයි 31 – දුම්කොළ විරෝධී දිනය

ජූනි

  • ජූනි 01 – ජාත්‍යන්තර ළමා දිනය
  • ජූනි 05 – ලෝක පරිසර දිනය
  • ජූනි 08 – ලෝක සාගර දිනය
  • ජූනි 12 – ළමා මෙහෙකාරීත්වයට එරෙහි දිනය
  • ජූනි 14 – ලෝක ලේ පරිත්‍යාග දිනය
  • පූනි 20 – ලෝක සරණාගත දිනය
  • ජූනි 21 – ලෝක සංගීත දිනය
  • ජූනි 26 – වධ බන්ධනයට ලක්වූවන් සඳහා වූ දිනය

ජූලි

  • ජූලි 11 – ලෝක ජනගහන දිනය

අගෝස්තු

  • අගෝස්තු 12 – යෞවනය සඳහා වූ ජාත්‍යන්තර දිනය
  • අගෝස්තු 23 – වහල් වෙළඳාම හා එහි අවසානය සැමරීමේ දිනය

සැප්තැම්බර්

  • සැප්තැම්බර් 08 – ලෝක සාහිත්‍ය දිනය
  • සැප්තැම්බර් 11 – ලෝක ප්‍රථමාධාර දිනය
  • සැප්තැම්බර් 15 – ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය
  • සැප්තැම්බර් 16 – ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය
  • සැප්තැම්බර් 21 – ජාත්‍යන්තර සාම දිනය
  • සැප්තැම්බර් 21 – ලෝක ඇල්සයිමර් දිනය
  • සැප්තැම්බර් 27 – ලෝක සංචාරක දිනය

ඔක්තෝබර්

  • ඔක්තෝබර් 01 – ලෝක වැඩිහිටි දිනය
  • ඔක්තෝබර් 01 – ලෝක නිර්මාංශ දිනය
  • ඔක්තෝබර් 02 – ජාත්‍යන්තර ප්‍රචන්ඩත්වයට එරෙහි දිනය
  • ඔක්තෝබර් 04 – ලෝක සත්ව දිනය
  • ඔක්තෝබර් 05 – ලෝක ගුරු දිනය
  • ඔක්තෝබර් දෙවන බදාදා – ස්වභාවික විපත් වළකාලීමේ දිනය
  • ඔක්තෝබර් 09 – ලෝක තැපැල් දිනය
  • ඔක්තෝබර් 10 – ලෝක මානසික සෞඛ්‍ය දිනය
  • ඔක්තෝබර් 10 – මරණීය දණ්ඩනයට එරෙහි දිනය
  • ඔක්තෝබර් 14 – ලෝක ප්‍රමිති දිනය
  • ඔක්තෝබර් 16 – ලෝක ආහාර දිනය
  • ඔක්තෝබර් 17 – ජාත්‍යන්තර දුගී බව දුරලීමේ දිනය
  • ඔක්තෝබර් 24 – එක්සත් ජාතීන්ගේ දිනය
  • ඔක්තෝබර් 24 – ලෝක සංවර්ධන තොරතුරු දිනය

නොවැම්බර්

  • නොවැම්බර් 09 – ලෝක නිදහස් දිනය
  • නොවැම්බර් 14 – ලෝක දියවැඩියා දිනය
  • නොවැම්බර් 17 – ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය
  • නොවැම්බර් 19 – ජාත්‍යන්තර පුරුෂ දිනය
  • නොවැම්බර් 20 – අප්‍රිකානු කාර්මීකරණ දිනය
  • නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
  • නොවැම්බර් 21 – ලෝක රූපවාහීනි දිනය
  • නොවැම්බර් 25 – ජාත්‍යන්තර කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිටුදැකීමේ දිනය

දෙසැම්බර්

  • දෙසැම්බර් 01 – ලෝක ඒඩ්ස් දිනය
  • දෙසැම්බර් 02 – වහල්භාවය අහෝසි කිරීමේ ජාත්‍යන්තරදිනය
  • දෙසැම්බර් 03 – ජාත්‍යන්තර ආබාධිත දිනය
  • දෙසැම්බර් 05 – ජාත්‍යන්තර සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා වූ ස්වේච්ඡා දිනය
  • දෙසැම්බර් 07 – ජාත්‍යන්තර සිවිල් ගුවන් දිනය
  • දෙසැම්බර් 09 – ජාත්‍යන්තර දූෂණයට එරෙහි දිනය
  • දෙසැම්බර් 10 – මානව හිමිකම් දිනය
  • දෙසැම්බර් 20 – ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය

හලීන් අඹේගොඩ

2009 ජනවාරි 27 සමුදුර

 

 

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.