මගෙ බ්ලොග් එකට අළුත් පෙනුමක් දුන්නට පස්සේ ඒකට අළුත් ගැජට් ටිකක් එහෙම දාන්න බැළුවා. එතකොට තමයි මට PVGM Blog එක මතක් උනේ. ඒකේ බ්ලොග් ගැන ලිව්වනේ :) ඉතින් ඒ බ්ලොග් එකේ තිබුණ කමෙන්ට්ස් වලට අළුත් මුහුණුවරක් ගන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන විස්තර. ඒ තමයි IntenseDebate අඩවිය. ඒත් ඒ ගැජට් එක දැම්මම පරණ ලිපිවල කමෙන්ට්ස් නෑ තියල තමයි පෙන්නන්නේ. මම ඒ ගැන අඩවිය භාර අයගෙන් මේක ගැන අහල ඇරියම ඔවුන් එවපු පිළිතුර තමයි දැනට ආයාත කිරීමේ පහසුකම හටගත් දෝෂයක් නිසා නතර කර ඇති බව. කොහොම නමුත් මෙහි හුඟක් පහසුකම් සහ ඇඩෝන තියෙනවා.




0 අදහස් දැක්වීම්:
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.