ඔබට වෙබ් අඩවි වලට යොදන මුරපද මතක තබා ගැනීම අපහසුද? එසේත් නැතිනම් ආරක්ෂාකාරී මුරපද සාදා ගැනීමට අවශ්‍යද? lastpass වෙබ් අඩවිය මගින් මේ පහසුකම නොමිලේම ලබා ගතහැකියි. ඔබ භාවිත කරන වෙබ් අඩවි සියල්ලටම යොදන මුරපද, පරිශීලක නම්, වෙබ් අඩවියේ නම ආදි තොරතුරු සියල්ල ගබඩා කර ගත හැකි වෙබ් අඩවියකි. මෙහි ගිණුමක් අරඹා සියළු තොරතුරු ගබඩා කළ පසු ඔබ මතක තබා ගත යුත්තේ lastpass වලට ඇතුල්වන පරිශිලක නම හා මුරපදය පමණයි.මෙම අඩවියේ ගතිගුණ මෙතැනින් බලා ගන්න පුළුවන්.
නොමිලේම ගිණුමක් අරඹන්න,භාගත කරගන්න කැමතිනම් මෙම ලින්ක් භාවිත කරන්න.




0 අදහස් දැක්වීම්:
Post a Comment
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.