Wednesday, February 25, 2009

මාලින්දගේ අඩවිය?

Malinda

ගූගල් Chrome වල

image

SLT ADSL විස්තර සඳහන් සටහනක් තියෙනවා දැකල යන්න ගියාම දෙන උත්තරේ තමයි මේ. Chrome වල DNS Error – Cannot find Server කියන පණිවිඩය දෙනවා.

5 අදහස් දැක්වීම්:

har said...

there was problem in Name Server. It will be correct within few hrs. He asked about that today evening.

චරිත said...

වැරැද්ද නිවැරදි කරාම පොඩි සටහනක් ලියයි කියලා බලන් ඉන්නේ :-)

මාලින්ද said...

මේ ගැටලුව තියෙන්නෙ සමහර සේවා දායකයන්ගෙ. සමහර ඒවට වැඩ. මම හිතන්නෙ ම හෝස්ට් කරල තියන අය සර්වර් මාර් කල නිසා DNS update වෙන්න පරක්කුයිද කොහෙද

මාලින්ද said...

දැන් ඔන්න වැඩ හැම සේවා දායනයෙකුගෙම වැඩකරනව වෙන්න ඕකි. තවත් අ වුල්නම් කියන්න

චරිත said...

ඊයේ හවස ඉඳන් වැඩ කළා :-)

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.