Tuesday, March 3, 2009

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පාකිස්ථානයේදි වෙඩි තියලා. තරංග පරණවිතාන, තිලාන්, මහේල, සංගා, වාස්, අජන්ත මෙන්ඩිස්ට  සහ සහය පුහුණුකරු Paul Farbrace තුවාල ලබා ඇති බවට රොයිටර් සේවය,AFP, Press Trust of India, Sydney Morning Herald යන පුවත් සේවා දක්වා තිබෙනවා. මෙහිදී ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරින් පස් දෙනෙක් මිය ගොස් තිබෙනවා.

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.